එකතු වෙලා හදමු ජුම්ලා කොම්පොනන්ට් එකක්
කවුරැ හරි ඉන්වද ජුම්ලා කොම්පොනන්ට් එකක් හදන්න උදවිවෙන්න පුලුවන්. මෙකේ නම අපේලංකා [apelanka]. දනට මූලික වැඩ ටික කරලා තියෙන්නේ.
apelanka - අපේලංකා
අරමුණ - ව්‍යපෘති කරලමණාකරනය [project Mgt tool]
එකතුවන තැන - http://joomlacode.org/gf/project/apelanka/
දැනට තියන පහසුකම්
adding new developer - අලුත් ව්‍යපෘති නිර්මාපකයන් ඇතුලත් කීරීම
adding new client - අලුත් ව්‍යපෘති ඉල්ලන්නන් ඇතුල්ත කීරීම
project base message - ව්‍යපෘති මත ලිපි
message base comment - ව්‍යපෘති මත සටහන්
message/comment base file upload - ලිපි/සටහන් මත ඔනෑම දෙයක් උඩුගත කීරීම
දියුණු කීරීමට තිබෙන දේ
adding task - ව්‍යපෘති මත වු වැඩ කලමණාකරනය
authentication - හැසිරීම පාලනය කිරීම
look and feel - හොඳ නිමාවක්
http://joomlacode.org/gf/project/apelanka/ බැඳියෙන් බාගත කරගෙන, ජූම්ලා තුල ස්තාපනය කරලා බලලා, වැඩෙ හොඳ නම් එකතු වන්න.
තව දෙයක්, දැනට සාර්තකව දියත් කල එවා ගැන දැනගන්න මෙතනට යන්න
http://joomlacomponent.inetlanka.com/

