ඔබට ලබා ගත හැකී තෙරතුරු
This site is going forward base on sinhala language. so you have to download sinhala unicode.
බැදිය http://locallanguages.lk
දැනට භාවිත වන බොහොමයක් පරිගනක භාශාවන්හි උදාහරණ සහිත තොරතුරැ මෙහි අන්තර්ඡාල පිටු මගින් ලබා ගත හැක. එවාගේම ඔබත් කැමතිනමි පාඩමි මාලා සකසන්න, අපිට පුලුවන් එ පිණිස අවැසි සියලු පහසුකමි සකසන්න. ඒවගෙම ඔබගේ අදහස් හා යොජනා අපිට ඉතා වැදගත්.
මූලක ලෙස පාඩමි මාලා කුඩාම තැනින් තමයි පටන් ගන්නේ. අනික සිංහල භාෂාව ගැනත් හිතනවා. එනිසා කොහේ හරි අක්ෂර වැරැද්දක් හෝ වක්‍යකරනයේ වැරැද්දක් තියනවනමි කරැනාකර අපව ඉක්මනින් දැනුවත් කරන්න
අපේ වචන අපේ විදිහට හොයන්න
මතකනේ ඔක්කෝටම සිංහල ඉංගිරිසි ශබ්ද කෝෂයේ දත්ත ගබඩාව දුන්න. ඒ දුන්නට කී දෙනෙක් වැඩක් ගත්තද දන්නේ නැහැ. එත් මම නම් වැඩක් ගත්තා. ගොඩක් වචන මේ වෙනවිට ගුගල් වලට ඇතුලත් කරන් ඉවරයි.
මෙන්න උදාහරණයකට
තේරැම:ශක්තිමත්
තේරැම:හවුල්කාරයා
තේරැම:හුරුකම
තේරැම:ඒකාන්ත
ගිහිල්ල ඔක ගුගල් කරලා බලන්න. කොහොමද වැඩේ ....
තව දෙයක් sinhaladictionary.inetlanka.com තියෙන්නේ ඹන්ලයින් සිංහල ඉංගිරිසි ශබ්දකෝශය. තාම පුලුවන් ඉංගිරිසි වචනයට සිංහල වචනය හොයන්න තමයි. පස්සේ බලමු අනික් පැත්තත් කරන්න.
විඩියෝ එකක් හදා ගන්න විදිහ
අපි දෙයක් අන් අයට ඉදිරිපත් කරනකොට එකට පුලුවන් අපට යොදා ගන්න, පින්තුර/කතාව/ලිවීම තව .... අලුත් එක තමයි විඩියෝ එකක්. අනික් හැම දේටම වඩා මෙක අපිට වැදගත්. අපට මොකක් හරි ගැන ඩිමෝ එකක් කරන්න වුනාහම මෙක තමයි හොදම භණ්ඩය.
උදා- විඩියො ටියුටෝරියල් එකක කරන්න මෙක මරැ
මෙසඳහා ටුල්ස් කිහිපයක් තබුනත් මට හොඳට හුරැපුරැදු එක තමයි කැම් ස්ටුඩියෝ. කාට හරි පුලුවන්නම් තව ඒවා ගැන විස්තර කරන්න
මෙ තියෙන්නේ බැඳය
කැම් ස්ටුඩියෝ
වැඩ කිඩටික
පටිගත කිරිම
හඩ කැවිම
අවැසි උපකරක වචන යෙදිම
ඔන විදිහට කැපිලි කෙටිලි
කෑලි කැලී එකතු කිරීම
CodeIgniter කොඩ්ඉග්නයිටර්
CodeIgniter කොඩ්ඉග්නයිටර්
දැනට ජනප්රි ය නිදහස් පාදමයන්[open souce Framework] වනුයේ කේක්[cake] සෙන්ඩ් [zend] හා කොඩ්ඉග්නයිටර් [CodeIgniter] ය. මෙ අතරින් ඉතාම පහසු හා ඉක්මන් කොඩ්ඉග්නයිටර් ය. එයට හෙතුව වනුයේ,
පටන් ගැන්ම මුල සිටමය
අමතර හැකියාවන්
සම්මත අඩවි ඉඩයන්ට හා විවද වූ PHP කණ්ඩයන් හා අනුගත වීම
මුලික ස්තාපන ක්රයමයන් නැත
සරල වූ නිබන්දන
පහත බැඳියෙන් අවැසි තැනට යා හැක. MVC සම්මතයට අනුකූලය
http://codeigniter.com/
මුල්ම ගූගල් වේව් ඇප්ලිකේෂන් එක
ඔන්න මුලින්ම හැදුව ගූගල් වේව් ඇප්ලිකේෂන් අන්තර් අඩවිය. නියම සිස්ටමයක් තමයි තියෙන්නෙ.
ගිහින් බලන්න. ජාවා දන්න අයට අමාරැ වෙන එකක් නැහැ. පොඩියක් කටු තමයි. එත් මාර විනෝදාත්මකයි
http://lankanrella.appspot.com/ - දැන් මෙක වැඩ කරන්නේ නැහැ
http://54.latest.lankanrella.appspot.com/ - දැන් සටහන් දාන්න පුලුවන් මෙතනට
http://inetlanka.com/googlewave/wave.php - දැන කච කච[chat] බලන්න පුලුවන් මෙතනින්
Mootool - මූ ටූල්
ඔබට JS ජවා ස්ක්‍රිප්ට් සාඳහා මෙම නිදහස් ක්‍රමවේදය ඉතා පහසුයි.
මුලින්ම හොඳ උදාහරණයක් දෙන්නද මෙක යොදාගනිපු
http://hotellanka.lk/ බලන්න කොහොමද මෙක.
ඒ වහේම මෙක ජුම්ලා වලටත් නියමෙට ගැලපෙනවා
http://joomlacomponent.inetlanka.com/ බලන්න Mootool - sample menu කියන කෙටි අයිතමය
ජූම්ලා කොම්පොනන්ට් පළමු උදාහරණය හතරවන කොටස
දැන් තමයි හොඳම හරිය මෙතනට වෙනකල් අවුලක් නැතිද කියලා හොඳට බන්න. එහෙම නැතුව ඉදිරියට යන්න බැහැ. හරි අවුලක් නැහැ කියලා ඉදිරයට යමු.
Search Engine Optimization SEO - සෙවුම උපරිම කරනය
මෙම සටහන ඔබට උදවි වනුයේ, අන්තර්ජාල අඩවි සෙවුමක උපරිම කරනය සඳහායි. අපි මුලින්ම බලමු දැනට භාවිත වන සෙවුමි මොනවාද කියලා?
1. ගූගල් - google
2. යාහූ - yahoo
3. බිං - bing
4. අල්‍ටාවිස්ටා - altavista
මිට අමතරව ඔබ දන්න වෙනත් අඩවි සෙවුමි ඇත්නමි සටහනක් දමන්න.
ඉහත දක්වා ඇති, සෙවුමි වලින් බොහොමයක් භාවිත කරනුයේ ගූගල් - google ය. එම නිසා, එතුල අඩවි උපරිම කරනය කරගන්නා ආකරය බලමු.
1. නමක් තොරා ගැනිම - domin name
පරලොවටත් එන හිතවතිය
උපමා කතාවක්:
එක මිනිසෙක් කාන්තාවක් විවාහ කර ගත්තා. ඇයට මුලින් හොඳින් සළකා ගෙන සිටි නමුත් ටික කලකින් දෙවෙනි කසාදයක්ද කර ගත්තා. ඊටත් ටික කළකට පස්සෙ තවත් ළඳක් විවාහ කරං ගෙදරට කැන්දං ආවා. ගැහැණු තුන්දෙනාම ගෙදර හිටියත් මේ මිනිසා හොඳින්ම ආදරෙන්ම සැළකීම් දැක්වූවෙ අර අන්තිමට ගෙනාපු තරුණ බිරිඳට යි. අනික් දෙන්නට කන්න බොන්න දුන්නත් ඔහෙ ඕනැවට එපාවට වගේ තමයි සැළකුවෙ.
කාළය ගෙවී ගියා. මේ මිනිසා දැන් මහළුයි. මරණයට බයයි.
ඉතින් මෙයා දවසක් කතා කළා ආදරෙන්ම සැළකූ තෙවැනි බිරියට. 'මම දැන් මරණාසන්නයි. පරලොව යන්න ළඟයි. අනේ මාත් එක්ක යන්න එන්න'
ගත් කටටම ඇය මෙහෙම කිව්ව - 'අපොයි මට නම් බෑ. කතා කරන්න එපා'.
Drupal sinhala -ඩූපල් install කිරිම
මෙම පටය තුලින ඩූපල් ස්තාන ගත කරන හැටි බලමු.
http://www.youtube.com/watch?v=dW0TwpMY_bo
අපැහැදිලි තැනක් ඇත්නමි සටහනක් දමන්න.

